Tuesday, March 11, 2014

කෞමදයාණන

Paul W Ruiz, Endangered Species IV

කෞමදයාණන
තමර විලක සිට ඔබ මට මුණ ගැසුණා ආයෙම
ඔබ මට මුණ ගැසුණා
කිලිටිව ගිය හෙළ පත් අකුලාගෙන
ඔබ ම ඉවත බැලුවා

රජ කුල සිරිතට සුදු පියවිලි අතුරා
මා අත ගත් දිනයේ
ඔබ මුව බැබළුව සැළමුතු සිනහව
මැකී ගිහින් තිබුණා

නෙක නෙක ලාලාසාවන් ලෝලන පා
තඹර පතක වෙළිලා
මා රිදවන්නට තතනන ඔබ දැක
අවසන් සුසුමත් අහසට විසි කෙරුවා

Picture - Paul W Ruiz, Australian

No comments:

Post a Comment