Thursday, March 27, 2014

රෝස පැහැය විතරක් මට දෙන්න



සියලු පැහැයන් අතරින් නෙළා
මුදු රෝස පැහැය විතරක් මට දෙන්න
ජීවිතේ රළු විටදි
සිපගන්න

Picture - Allan R. Banks, American, born 1948, Amidst the Roses

6 comments:

  1. රෝස පාටට මමත් හුඟක් ආසයි..

    ReplyDelete
  2. එතකොට අනිත් පාට මම තියා ගන්න ද..... ? :) :)

    ReplyDelete
    Replies
    1. වේදනාවේ පැහැය මට දී
      අන් සියලු පැහැ ඔබ ගන්න :)

      Delete
  3. කඳුලකින් හේදිච්ච කොපුල්තල
    ලා රෝස පාටකින් සරසන්න
    හිනාවෙන හිත්වලට
    හිනැහෙන්න
    කුසුමකැයි 
    මොහොතකට 
    රැවටෙන්න

    ReplyDelete
  4. ඒ වගේ වෙලාවට රෝස පැහැය විතරමද තියෙන්නෙ

    ReplyDelete