Friday, March 21, 2014

වැස්සට තෙමුණු මහ පාර



ලිස්සන සුලුය හැම දෙයම
මත් වුණ වැනිය මහ පාර
වැස්සට තෙමුණු හැමදාම
කොච්චර අකීකරුද?
ක්ලචය හා බ්‍රේක් පැඩලය

Picture - Mark Lague, Canadian

3 comments:

  1. ඔටෝ ගියර් වාහනයක් ගන්න.... ;)

    ReplyDelete
  2. නටන්න බැරි මිනිහ පාර ඇදයි කිව්වලු නොවැ

    ReplyDelete