Saturday, March 8, 2014

අරුමැති කවියක සැඟව රාත්‍රිය


අරුමැති කවියක සැඟව
සුසුමක් හෙළයි රාත්‍රිය
තවම සඳ පායා නැත
අඳුරු වන පෙත ඉහළත

මට දැනේ ඔබෙ සියුම් සුසුමක බර
සිහින් තුරු රිකිල්ලක් සලිත වන හැම වර
ජීවිතේ තද මොහොතක
'ඔව්, අපට පුළුවන්' කොහොම හරි
කියමු අපි පියසඳ

Picture - Emile Friant, French, 1863 - 1932

No comments:

Post a Comment