Thursday, May 1, 2014

2014 May Day

මැයි දිනය තවත් එක් දිනයක් පමණක් වන්නට ඇත. එහි අමුතු ප්‍රතිඵලයක් නොතිබෙන්නට ද පුළුවන. එහෙත්, මිනිසුන්ට තමන්ගේ හිතේ කියාගන්නට බැරි ව හිර ව තිබෙන වේදනාවන් කෑ ගසා කීමට ලැබෙන මේ අවස්ථාවට ගරු නොකර සිටින්නේ කොහොමද? ලෙනින්, චේ, විජේවීර, දුයිෂෙන් පමණක් නොව කවියන්ද ඔවුන් ඔවුන් අත ළෙල දුන් පෝස්ටරයන් තුළින් මට පෙනිණ.




4 comments:

  1. ඒ ඉස්සර දැන් මැයි දිනය යනු ෙද්ශපාලකයන්ෙග් රංගන ෙව්දිකාවකි. ඒ බැව් ෙනාෙපෙන්ද ඔබට

    ReplyDelete
    Replies
    1. පෙනේ පෙනේ! ඒකනේ මැයි රැළි එකක් වෙනුවට ගොඩක් තියෙන්නේ :)

      ඒත් මං දැක්ක මැයි රැළියේ ඒ අය කෑ ගසමින් කිව්වේ මට කෑ ගසා කියන්නට ඕනෑ දේවල්.. මං කැමතියි මට කියාගන්න බැරි දේවල් කවුරුහරි කියනවට.. අපි හැමෝම කැමතියි.. හොඳ මිනිස්සුත් නිර්ධන පන්තියේ මිනිස්සුත් මේ රටේ ජීවත්වෙන්නේ අප්‍රමාණ වේදනාවෙන්.

      Delete
  2. ඇත්තම කියනවනම්, ජවිපෙ මැයි රැලිය විතරයි "මැයි රැළියක්" විදියට දැක්කෙ.

    ReplyDelete
    Replies
    1. මේ ඒකෙ පින්තූර තමයි.

      Delete