Thursday, May 1, 2014

ලෙනින්ගේ පින්තූරයක්



ජයසිංහ පිට්ටනියේ
විසිර යන රතු තිත් අතරින්
ලෙනින්ගේ පින්තූරයක්
ඉඟි මරයි මා වෙත

වැහි බර ය අද දවස
තෙත ව බොඳවීම ලෙහෙසියි
පින්තූර

Picture courtesy - http://pixgood.com/vladimir-lenin-portrait.html

No comments:

Post a Comment