Saturday, May 24, 2014

මල් පෙති



මල් පෙති රාශියකි
ඔබ පාගා ගිය තැන්වලින් ඇහිඳගත්
පොත් පිටු අතර සිරව
වේදනා නඟන

Picture - Armand Guillaumin, Country of Origin French, 1841-1927

2 comments:

  1. ලස්සනයිප කවිය
    චිත්ත සංතානෙ අපූරුවට ව
    පෙන්නන...

    මං හිතන්නෙ මාසෙකට වැඩිම පෝස්ට් ගාණක් දාන එකම එක්කෙනා ඔයා වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. A compliment or not? :) That's the nature of losers!

      Delete