Monday, May 26, 2014

හුදෙකලා නිවාඩු



හුදෙකලා නිවාඩු
අලුත් තුවාල සුවපත් කර
පරණ තුවාල පාරවන

Picture - Juan Fortuny

2 comments:

  1. \\අලුත් තුවාල සුවපත් කර
    පරණ තුවාල පාරවන//

    හ්ම්.. ඒකනම් ඇත්ත.

    ReplyDelete
  2. කොනහා කොනහා
    මතක තුඩගින්
    පරණ තුවාල පාර ගන්නා...
    හුදකලා නිවාඩු
    ඇතුවත් බැරි.. නැතුවත් බැරි...

    ReplyDelete