Thursday, May 8, 2014

මින් පෙරද සිදු නොවන දේ සිදු වු බව



වැසි වලාකුළින් සේදී ගිය කල
වඩ වඩා දිස්න දේ බළල් ඇස්
ශෝක බරුවක කිඳා ගිලී යන්නට පෙර
තද කර ගනු මැනව හදේ අත්
ලෝකයය අන්ධකාර
අපව පමණක් ආලෝක වස් වේගයෙන් උලුප්පන
මින් පෙරද සිදු නොවන දේ සිදු වු බව නොඅදහන

Picture - Mark Spain

4 comments:

  1. මටනම් තේරුම් ගන්න සංකීර්ණ වැඩියි ඕන්.. :-)

    ReplyDelete
    Replies
    1. තේරුම් ගන්න හදන්න එපා, දැනෙන විදිහ විතරක් සලකන්න . . :)

      Delete
  2. ඇඩුවම ලස්සනයිද බළල් ඇස් ......

    ReplyDelete