Thursday, May 1, 2014

කොණ්ඩ කැවුමක හදවතක්



කූරකින් ඇන සිදුරු කරනා
කොණ්ඩ කැවුමක හදවතක්
කවියෙකුගේ හදවතට සමාන කරමි
පැන නැඟී සිතුම් සංධාරා
මවනා පරිද්දෙන් මුහුළස
කවියෙකුගෙ හදවතක් සිදුරුවන තැන
රිදුම්, සංවේදනා විසි වෙයි

Picture - William Whitaker

1 comment: