Friday, May 9, 2014

මට පමණක් ඇසෙන ලෙස



තැනින් තැන ඉරුණු වැස්සක්
ඇද හැලේ නගරයට
ශෝකාකූල වීථි මැද
තාලම් පට හඬකි හෙමින් නද දෙන
ඒ ඔබේ හදවත ගැහෙන හඬ
මට පමණක් ඇසෙන ලෙස

Picture - Antoine Blanchard

1 comment: