Friday, July 11, 2014

එකම විට නින්දාවන්ද ප්‍රශංසාවන්ද



එකම විට නින්දාවන්ද ප්‍රශංසාවන්ද
සකසා ගත හැකිය ඉන් වයින් බඳුනක්
මඳක් තිත්තට නමුත්
අසීමිත ප්‍රමෝදයකට
අහා උරා බොන්න ඔබ
නින්දාවක් ලද විට
පැසසුමක දවටා

Picture - Arbolishvili Besik

No comments:

Post a Comment