Friday, July 11, 2014

පැන පත් පමණි



පැන පත් පමණි ඇත්තේ
මා සතුව ඔබට දීමට
උත්තරපත් කිසිත් නැත
සොයා ගන්නට හැකිවුණ

Picture - Jia Lu

No comments:

Post a Comment