Monday, July 14, 2014

රතු පාට



වසන්තයෙහි පිපී ඇති මල්
බලන්න ඒවායේ රතු පාට
දිදුලන ඇස් පිහාටු මත
තැවරී ඇති 'මුත් සිසිර හිම

වසන්ත මල්වල කොපුල්
බලන්න ඒවායේ රතු පාට

Picture - Canip Taşkıran

No comments:

Post a Comment