Saturday, July 5, 2014

යා යුතුයි මා වෙන්ව



යා යුතුයි මා වෙන්ව
වසන්තය නිමයි
ගං කඳුරු සිඳෙයි
ඉඩෝරය ඉරි තලයි

සුන්දරිය
නුඹ මතක හද ගුලි ගැසෙයි
ඉපල් ගස් මල් පුරයි
වසන්තය සිහිනයයි

Picture - Willem Haenraets

No comments:

Post a Comment