Monday, July 28, 2014

අලුත් පිදුරු සුවඳ



කෑම පිසින උදුන්
අඬගසයි ගොවි තැනට
නැවුම් සුළඟක් හමයි
වතුපිටි පසුකර
අලුත් පිදුරු සුවඳ
විසිරෙයි හාත්පස

Picture - Anne Hardy

No comments:

Post a Comment