Monday, July 7, 2014

අහෝ මේ සඳළුතලයේ කෙළවර



ඇය සිටියාය දුහුල් සළුවක් ඇඳ
සඳ එළිය පෙරාගෙන
මම සළුව විසිකර
ඇනීමි කිණිස්සෙන් හද මැදට
සිනාසුණාය ඇය
පෙරටත් වඩා දීප්තිමත්ව
ලුහුබඳිමින් මා
කෙළවරය මේ සඳළුතලයක

Picture - An He

4 comments:

  1. මම ටියුබ් ලයිට් ඒ උනාට හැකියාව එල ද බ්‍රා.

    ReplyDelete
  2. කවිය තේරුණාද නොතේරුණාද මංද මට. කොහොම උනත් ඈ හෙවත් අයේෂා - she- මතක් උනා.

    ReplyDelete