Monday, July 28, 2014

පියාපත් බිඳි තුහින



සීතල සුළං හමා එයි
කවුළුව අතරින්
ශෝකී රාවයක් නඟමින්
ජනෙල් පඩි මත නතර වෙයි
පියාපත් බිඳි තුහින

Picture - Andrei Belichenko

No comments:

Post a Comment