Monday, July 7, 2014

තුරු හිස් මත කොහේ හෝ



අත්තම්මා එනතුරු
වෙල් එළියේ මඟ බලා උන්
රන්වන් හැන්දෑවේ
අවසන් දීප්තිමත් එළි බිඳද
රැක ගනිමි

හැම හැන්දෑවකම
තුරු හිස් මත කොහේ හෝ
එ'සොඳුරු ඉර එළිය
රැඳී ඇති බව හඟිමි

Picture - Benjamín Palencia

No comments:

Post a Comment