Thursday, July 24, 2014

තීන්ත බිඳුවක්



පින්සල් තුඩින් බේරුණු
නිල් පාට තීන්ත බිඳුවක්
ගලා යයි කඳු නිම්න පහළට

Picture - Kinuko Craft

4 comments:

  1. MEKA KAIYAK DA. PINTHOORE HEADING EKADA

    ReplyDelete
  2. අන්තිමේ මුහුදට එක්ව
    නිල මැකී විය
    කළු පැහය

    ReplyDelete
    Replies
    1. රළ නඟා මැවූ කළු තිත්
      එක් වී මැවුණි රාත්‍රිය..

      Delete