Friday, August 22, 2014

හිම තැවරුණ පීච් ගසක්



මිනිසුන් ඇයි මැරෙන්නේ
මිනිසුන් ඇයි ඉපදෙන්නේ
වැස්සට තෙමි තෙමී මම යනව ආරාමයට
හිම තැවරුණ පීච් ගසක්
එතකොට හිනාවෙනව මට

Picture - Irina Kruglova

1 comment:

  1. ඇයි ගස් ඉපදෙන්නේ..
    ඇයි ගස් මැරෙන්නේ

    ReplyDelete