කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
" ගලවාගමි ඔබ හද මත්කර " වෙන්න ඕන නේද? මන්මත්කර කියන්නෙ සිත මත්කර ...මන් = මනස = සිත
හදයි සිතයි කියන්නේ එකක් කියලද හිතන් ඉන්නේ? මම කියන්නේ ඒ දෙකම ගැන..
නෑනෙ..හද සහ සිත දෙකක් කියල තමයි මාත් කියන්නෙ...මට කියන්න ඕන උනේ හද " මන්මත් " කරන්න බෑ කියල. හැබැයි ඒ දෙකම අදහස් කලා නම් අවුලක් නෑ තමයි...:)
පද බෙදීම වැරදියි. ඔන්න ඒක හැදුවා
" ගලවාගමි ඔබ හද මත්කර " වෙන්න ඕන නේද?
ReplyDeleteමන්මත්කර කියන්නෙ සිත මත්කර ...මන් = මනස = සිත
හදයි සිතයි කියන්නේ එකක් කියලද හිතන් ඉන්නේ? මම කියන්නේ ඒ දෙකම ගැන..
Deleteනෑනෙ..හද සහ සිත දෙකක් කියල තමයි මාත් කියන්නෙ...මට කියන්න ඕන උනේ හද " මන්මත් " කරන්න බෑ කියල. හැබැයි ඒ දෙකම අදහස් කලා නම් අවුලක් නෑ තමයි...:)
Deleteපද බෙදීම වැරදියි. ඔන්න ඒක හැදුවා
Delete