Wednesday, March 25, 2015

විකාරයක් වෙන්න ඇති



බිනර මල්වල දම් පාට
නගරයට තරං නැතුවැති
හඬන වැස්සෙහි නිල් පාට
හඬන ඇසකට කම් නැති

ගෙවල් හදනවට වාහන තියෙනවට
ගන්ධබ්බයෙක් වුණත් කැමති ඇති
කවි ලියන වැස්සෙහි නටන්නියක
විකාරයක් වෙන්න ඇති

Picture - Elisabeth Sonrel

1 comment:

  1. කිව්වට විස්වාස කරන්න මං හාද වෙලා ඉන්න කවි කාරිත් ඔයි හැටිමයි..

    ඔබේ නර්මාන සුන්දරයි. ඔබ දක්ෂයි..

    ReplyDelete