Saturday, April 18, 2015

සොයා මැනවින් ඉවත් කළ මැන



නුවර දනෝ බැන වදිති
නින්දා අපහාස කරති
පල නැති රුකැයි කියති

මම යනුවෙන් කෙනෙකු නැති නම්
එසේ නම් පවතීද
නැති කෙනෙකුට කරන බැනුම් අවමන්

නොපවතින කෙනෙකු වෙත කරන නොපවතින දෙයින්
වේදනා හටගති නම්
එය දොසකි ඔබ තුළම
සොයා මැනවින් ඉවත් කළ මැන

Picture - Daniel Gerhartz

4 comments:

  1. ඇත්ත ඇත්ත කතාව ඇත්ත...

    ReplyDelete
  2. Replies
    1. දුක තුළින් දර්ශනය ඉපැදෙයි
      දර්ශනය තුළින් දුක විනිවිද දැකෙයි
      අවසන දුකද නැත
      දර්ශනයද එසේමැයි

      Delete
  3. //නොපවතින කෙනෙකු වෙත කරන නොපවතින දෙයින්
    වේදනා හටගති නම්
    එය දොසකි ඔබ තුළම//
    'හොල්-මන්' වුනා.. බොහෝම අගෙයි!

    ReplyDelete