කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
සකුරා මල් පෙතිත් අර සිරිපා යන සමනල්ලු වගේ ගොඩාක් දුර යනෝද?
සකුරා මලක් දැක නැතඑහෙත් මිත මා හිතට එනහැම මලටම තටු ඇත
පනින්නද? බලන්නද?
මල් පෙති දන්නේ නෑ නේ නිදාගෙන ඉන්න නපුරගේ හැටි
මොනතරම් තවුනත් මොනතරම් රිඩුනත්බලන්න අපි ජීවිතය පසුපස දුවන හටි....
මේක නම් පුදුම කවි උල්පතක් නෙව....
සකුරා මල් පෙතිත් අර සිරිපා යන සමනල්ලු වගේ ගොඩාක් දුර යනෝද?
ReplyDeleteසකුරා මලක් දැක නැත
Deleteඑහෙත් මිත මා හිතට එන
හැම මලටම තටු ඇත
පනින්නද? බලන්නද?
ReplyDeleteමල් පෙති දන්නේ නෑ නේ නිදාගෙන ඉන්න නපුරගේ හැටි
ReplyDeleteමොනතරම් තවුනත්
ReplyDeleteමොනතරම් රිඩුනත්
බලන්න අපි ජීවිතය පසුපස දුවන හටි....
මේක නම් පුදුම කවි උල්පතක් නෙව....
ReplyDelete