Monday, February 13, 2017

පුංචි කුරුලු පැටියෝ



පුංචි කුරුලු පැටියෝ
ඔයා ලොකු වුණු එක
මොනතරං සතුටක්ද අපට
ඇසී නෑසී යන විට උතුරන සිනහව
පිච්ච මල් අහුරක සුවඳ සිත මත

ඔසවාගන්නටවත් ඔබව නොදැන උන් මම
සමඟ තනිවෙද්දි පුංචි ඔබ
හිතට දැනි බිය
කඳුළකින් මිස කවියකින් ලිවිය නොහැකිය

Picture - Giuseppe De Sanctis, Italian, 1858 - 1924, Mercato di fiori a Bruxelles

3 comments:

  1. ලස්සන කවි පෙලක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ලස්සනයි. සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ.

    ReplyDelete